Cherry Credits (CC) හඳුන්වාදීම:
Cherry Credits (CC) යනු Cherry Exchange හරහා හෝ මෙම ගෙවීම් ක්‍රමය පිළිගන්නා වෙළඳසැල් හරහා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සඳහා භාවිතා කළ හැකි Global virtual credit පද්ධතියකි.
2007 වසරේදී හඳුන්වා දුන් CC මුදල් ඒකකය, දැනට Dragon Nest, Bleach Mobile, Atlantica Online සහ Attack of the Earthlings වැනි ජනප්‍රිය ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා 1,000කට වඩා වැඩි ප්‍රමාණයක භාවිතා වේ.
Cherry Credits භාවිතා කිරීමෙන් In-game මුදල් මිලදී ගැනීම සහ රීචාජ් කිරීම ඉතා පහසු වේ. ඒ සඳහා ඔබ නොමිලේ ගිණුමක් (Free account) නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත්ය. ඔබගේ ක්‍රෙඩිට්ස් CC වෙබ් අඩවියේ ඇති නොමිලේ ලැබෙන ඊ-වොලට් (E-wallet) එකක තැන්පත් කර තැබේ. ඔබ කුමන ක්‍රීඩාවක නිරත වුවද, CC ඔබට වඩාත් පොහොසත් ක්‍රීඩා අත්දැකීමක් ලබා දෙනු ඇත.
thePAY හරහා Cherry Credits CC රීචාජ් කරන්නේ කෙසේද?
1.thePAY ඇප් එකේ ‘ගේම් රීචාජ්’ වෙත ගොස් රට තෝරන්න.
2.Cherry Credits CC මත ක්ලික් කරන්න.
3.රීචාජ් කිරීමට අවශ්‍ය මුදල සහ Cherry Credits කෝඩ් එක ලබා ගැනීමට අවශ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
4.‘රීචාජ්’ ක්ලික් කළ පසු සුළු වේලාවකින් ඔබේ ඊමේල් ලිපිනයට Cherry Credits කෝඩ් එක එවනු ලැබේ.
Cherry Credits ගිණුමට CC ඇතුළත් කරගන්නා ආකාරය:
1.https://www.cherrycredits.com/TopUp වෙබ් අඩවියට පිවිසෙන්න.
2.ඔබේ Cherry Credits ගිණුමට ලොග් වන්න.
3.ඉන්පසු, රීචාජ් කිරීමේ ක්‍රමය ලෙස "Cherry Credits Prepaid Card / ePIN" තෝරන්න.
4.Serial Number සහ Security Code ඇතුළත් කරන්න.
5.අවසාන වශයෙන් Security Code එක තහවුරු කර "Submit" ක්ලික් කිරීමෙන් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.

